කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නීතිඥ  සුදත් වික්‍රමරත්න යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති,  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේContinue Reading

සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියාකරන යුගයක් උදා කරගැනීමට සැවොම එක්වී කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, “සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටිContinue Reading

තඹුත්තේගම නගරයේ ව්‍යාපාරිකයකු විසින් බැංකුගත කිරීමට රැගෙන ආ ලක්ෂ 223ක මුදලක් මංකොල්ල කෑමට උත්සාහ දැරීමේදී තම දිවි පරදුවට තබා එය වළක්වා ගත් තඹුත්තේගම පොලිසියේ පොලිස් සැරයන් ( 42313) බී.එස්.සී. බුද්ධික කුමාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් පෙරේදා (29) රාත්‍රියේ පැවැත්විණි. තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික සංගමය විසින් මේ උපහාර දැක්වීමේ උත්සවයContinue Reading

කොටුවෙන් පෙරවරු 6.30ට මහනුවරින් සවස 4.50ට කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගි සති අන්ත දුම්රියක් අද සිට ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පෙරවරු 6.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18ට නුවරට ළඟා වන බවත් නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වීContinue Reading

චීනය සහ ඉන්දියාවේ  සහාය අත්‍යවශ්‍යයි ජපානය අවධාරණය කරයි මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා අත්තිකාරම් මුදලක් දීමට රුපියල් ලක්ෂ 10ක මුදලක් රැගෙන වවුනියාව තාණ්ඩිකුලමට පෙරේදා (29) පැමිණි මුන්දලමේ තරුණයන් තිදෙනකු බිය ගන්වා මුදල් කොල්ලකා මෝටර් රථයකින් පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් එම මුදල්ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. මුන්දලමේContinue Reading

පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් වසර 13කට පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, 2009 වසරේදී ඇහැළියගොඩ එල්ලාවල ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුවෙකු DNA පරීක්ෂණයකින් තහවුරුවීම හේතුවෙනි.  එම වසර 13ක කාලය තුළ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් වෙනත් පුද්ගලයෙකු මේ දක්වාම රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.Continue Reading

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇතිContinue Reading

රංගන ශිල්පිනී දමිතා අබේරත්න විසින් “තමාව ජරා ගෑනු ඉන්න වාට්ටුවක රඳවන ලෙසට” ඉහළින් බලපෑම් කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටි දමිතා අබේරත්න ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ එම ප්‍රකාශය කරතිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාරContinue Reading

ගුවන් මගින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 17 ක් වටිනා රත්‍රං තොගයක් අද (30) කටුනායක ගුවන් තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙයි මෙම රන් තොගය මෙරටට රැගෙන ආ සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අද  දින උදෑසන 07.40 ටContinue Reading

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි. ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් මිලියන 576කට ආසන්න මුදලකි. මේ අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂContinue Reading