අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.Continue Reading

12 දක්වා රිමාන්ඩ් වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ 2014 වසරේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති අපේක්ෂක දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි තැබීමක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල අපරාධකරුවකු වන‘ආමි සුරංග‘ නමැත්තා සහ ඔහුගේ ගෝලයකු ගිනිඅවියක් සමඟ මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වල්පොළදී පෙරේදා (27) රාත්‍රි කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. යම් අපරාධයක් කිරීමේ සූදානමින්Continue Reading

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 40%ක පමණ දත්ත සොරකම් කර ඇති බව වාර්තා වෙයි. එරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔප්ටස් සමාගම නිවේදනය කළේ සයිබර් ප්‍රහාරයක් මගින් එහි පාරිභෝගිකයන් මිලියන 10ක පමණ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවය.   එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වී ඇති බරපතළම දත්ත සොරකම ලෙස සැලකෙයි. මේ වනවිට ඒContinue Reading

ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, එම සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “ලෝකContinue Reading

මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් නිරීක්ෂණය වේ. kitco.com වෙබ් අඩවිය දක්වන පරිදි අද (28) දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620  මට්ටමමෙන් පහළට පැමිණ තිබේ. ඒ අනුව රන් ග්‍රෑමයක මිල ඩොලර් 52 ක් ලෙසත් රන්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර හමුවක් සිදුව තිබේ. ජපානයේ ටෝකියෝ නුවර දී ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේ එම හමුව සිදුව ඇති බව වාර්තා වේ. විනාඩි 10කට පමණක් සීමා වූ එම හමුවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතContinue Reading

ශ්‍රී ලංකාව සඳහා මානූෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 1.5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබා දී ඇති බව යුරෝපා සංගමය පෙන්වාදෙයි. ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා වන ආහාර සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා එම මුදල් ලබාදීමට නියමිත අතර වඩාත්Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාකෝස් මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භකර තිබේ. ඒ මැනිලා නුවර, මලකානං මාළිගයේදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.Continue Reading

15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු ඩී.එන්.ඒ් සැසඳී‌මෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා ඊයේ (28) පලීගල ප්‍රදේශයේ දී ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 2009 වසරේ දී ඇහැළියගොඩ පොලිස් වසමේ කොස්ගහමූකලාන ප්‍රදේශයේ දී පාසල් නිල ඇඳුමින් නිවසට පැමිණෙමින් සිටි පාසල් දැරියක්Continue Reading

ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බව අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත. එමෙන්ම ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචිContinue Reading