නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම අද (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයාContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුContinue Reading

චීනය සමග පවතින මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. StratNews Global  සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු ඉහළ තලයකට ගෙනඒම නුදුරේදීම සිදුවනු ඇති බවය. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර්Continue Reading

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත දිල්ලි පටියාලා හවුස් අධිකරණයේදී අතුරු ඇප නියම කර තිබේ. ඉන්දීය රුපියල් බිලියන 02 ක මුදල් සම්බන්ධ නඩුවකට අදාළව විත්තිකාරියක් ලෙස ඇය අධිකරණයේ පෙනී සිට ඇත්තේ මුදල් විශුද්ධිකරණයට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රශේඛර් නැමැත්තාට අදාළවයි.  ඉන්දියාවේ නීතියContinue Reading

නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂණ සිදුකිරීමේ ජංගම රසායනාගාර සහිත රථ 8 ක් අද (26) සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ. චීනය විසින් පරිත්‍යාග කළ එම ජංගම රථවල වටිනාකම රුපියල් මිලියන 660 ක් පමණ වන බව වාර්තා වේ. ජංගම රසායනාගාර සහිත රථ අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කContinue Reading

ඇපල් සමාගම නිර්මාණය කර ඇති නවතම “අයිෆෝන් 14” මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය. චීනයේ ස්ථාපනය කර තිබූ ඇපල් සමාගමේ සමහර කර්මාන්ත ශාලා ඉන්දීයාවට ගෙනයෑමට එම සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී. ඇපල් සමාගම “අයිෆෝන් 14” මාදිලිය සැප්තැම්බර් මාසයේ මුලදී එළිදැක්වීය. එහි නව ආරක්ෂක ක්‍රමවේදContinue Reading

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් එම පෙත්සම ගොනු කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිContinue Reading

ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් ශක්තිමත් නායකයෙක් කියලා අපට පෙන්වා දී තිබුණා. සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් පැහැරගත්, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුද්ගලයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ සමාජගත වී සිටියා. නමුත් මොකක්ද වුණේ? අපේ ජීවිතයේ දැකපු විශාලම ජනතා නැගිටීම හමුවේ ඔහුට හොර රහසේ පළා යන්න සිදුවුණා. ඔහු ළඟ ජනාධිපති බලය, සේනාධිනායක බලය, පොලීසිය මෙහෙයවීමේ බලයContinue Reading

රටේ ආර්ථිකයට දායකත්වය දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් නව සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා “මනුසවි” නමින් සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් උත්සවයේදීය.  “සමහරුContinue Reading

හිජාබයෙන් කෙස් වසා ගැනීම හරිහැටි නොකළැයි කියමින් ඉරානයේ ටෙහෙරාන් නුවර ‘සදාචාරාත්මක පොලිසිය‘ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වදහිංසාවට ලක්කර මරාදැමුණ තරුණිය වෙනුවෙන් ලොව පුරා මේවනවිට විරෝධතා පවතින අතර තුර්කියේ ඉස්තාන්බුල්හි ඉරාන කොන්සල් කාර්යාලයෙන් පිටත විරෝධතාවයක් අතරතුර තමන්ගේ කෙස් රොද කපා දමමින් තුර්කියේ වෙසෙන ඉරාන කාන්තාවක් වන නසිබේ සම්සෙයි විරෝධතාවක් දක්වා තිබුණි.මෙමContinue Reading