කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන  පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා (23) ආරම්භ කරනු ලැබීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සහContinue Reading

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා මෙරට වෙලාවෙන් අද  (25) අලුයම 2.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය. එහිදී ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය. පසුගිය 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ  මට්ටමේ සාකච්ඡා වාරය 26 වැනිදාContinue Reading

ලංකාව තුළ ළමා මන්දපෝෂණය ඇති බවට පළ වන මතවාදයන් ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සඳහන් කරයි. මෙරට මන්ද පෝෂණය ඇති බව පවසන්නේ එහි යම් යම් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෛද්‍යවරුන් විසින් බව එම සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරයි. තමන් වෛද්‍යවරයෙක් ලෙස මෙරට කිසිදු මන්දපෝෂිත පුද්ගලයෙක්Continue Reading

ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ චෝදනාවට පාසල් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ගිනි තැබීම හේතුවෙන් ඇල්ල රක්ෂිතයේ අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල, හාලිඇල සහ නමුනුකුල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මූලස්ථානය පැවසුවේය. මේ අතර, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මාලක ප්‍රභාත් මහතා සඳහන්Continue Reading

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිතවරිය වන සින්ඩි මැකේන් අද (25) දිවයිනට පැමිණීමට නියමිතය. ඇය ලබන 28 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිත අතර කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන මුණ ගැසී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වනContinue Reading

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රාත‍්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. 67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේචීContinue Reading

රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට ‘හැකිය’ යන්න වෙනුවට ‘යුතුය’ යන්නෙන් සංශෝධනය කර නව චක්‍රලේඛයක් මේ සතිය තුළ නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. දැනට රාජ්‍ය සේවයට සුදුසු ඇඳුමින් සැරසී පැමිණිය හැකි යන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතරContinue Reading

අයිස් මත් පෙති ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය පානය කර මගී ප්‍රවාහන බස්රථ ධාවනය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්‍ෂා කර බැලීම සඳහා අවශ්‍ය උපකරණ ළඟදීම ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බව පොලිස් රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පොලිසිය සතුව මෙවැනි උපකරණ නොමැති නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස් රියැදුරන්Continue Reading

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට නව ටෙන්ඩරයකින් ගල්අඟුරු සපයා ගන්නා තෙක් අඛණ්ඩව ගල්අඟුරු සපයා ගැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් සොයා ගැනීම ගැටලුවක් වී තිබේ. බලාගාරයට ගල්අඟුරු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනුමැතිය හිමිව තිබූ රුසියානු සමාගම ගල්අඟුරු සැපයීම කළ නොහැකි බවට දැනුම්දීම නිසා බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම අර්බුදයක් වී තිබේ. ගල්අඟුරු සැපයීමටContinue Reading

සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශන ආරම්භ කරයි.  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් අදාළ විමර්ශන ආරම්භ කර තිබේ.  වර්තමානයේ රට තුළContinue Reading