පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර ට අද (10) ඇප නියම කර තිබේ. රුපියල් ලක්ෂ 2ක පුද්ගල ඇපයක් මත ඔහුව මුදාහැරීමට එලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මරදාන පොලීසිය අත්අඩංගුවට ගත් “වෙනසක තාරුණ්‍ය” සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේContinue Reading

රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාරයේදී වද හිංසාවලට මුහුණදී ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.  දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීමට අද (10) බන්ධනාගාර රෝහල් පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේදී ඇය ඒ බව තමාට පැවසූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.  “දමිතා අබේරත්න දැන් ඉන්නේ මරණ දඬුවම නියමවූ කාන්තාවන් 4Continue Reading

භික්ෂුණී ශාසනය ඇරඹීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. එය නිමිති කරගත් දෙරණාභිවන්දනා බිනර පුන් පෝදා සජීවී විකාශය අද දිනය පුරා පැවැත්වෙන්නේ මහනුවර හන්තාන සඳගිරි මහා සෑ පරිශ්‍රයේදීය. මහනුවර හන්තාන සඳගිරි මහ සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය, ඝණ්ටා පූජාව සහ කොතContinue Reading

ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් සහ අදාළ සැපයුම්කරුවන් සමග එම සාකච්ඡාව පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. විවිධ දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව සමාජය තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණයContinue Reading

ගිනිගැනීමට ලක්වූ එක්ස්‍ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් තමන්ට හිමිවිය යුතු වන්දි මුදල නිසි ලෙස ලබාදී නොමැති බව මීගමුව කලපුව ආශ්‍රිත ධීවරකර්මාන්තයේ නිරත සුළු පන්න ධීවරයින් චෝදනා කරයි. 2021 වර්ෂයේ මැයි මස 20 වනදා මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්විය.  ගින්න මැඩපවැත්වීම සඳහා දින කිහිපයක් ගතවූ අතර ඉන් පාරිසරික වශයෙන් මෙන්මContinue Reading

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කෑගල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදි තුනක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මිය ගොස් ඇත්තේ තුල්හිරියContinue Reading

මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවානම් අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂට කැබිනට් ඇමතිකමක් දෙනවා. ඒක තමයි ඒ පවුලේ බල දේශපාලනයේ සූත්‍රය. දැන් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් ලබා දීලා මුට්ටිය දාලා බලන්නේ ඉදිරියේදී නාමල් රාජපක්ෂට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමටයි’ උත්තර ලංකා සභාගය සභාපති, හිටපු අමාත්‍ය විමල්Continue Reading

කොළඹ ආහාර උද්ධමනය( ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි. රටේ පසුගිය 2022 මැයි මාසයේදී සියයට 58ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී සියයට 75.8 දක්වා ඉහළගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 කContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට ලැබෙන වෛද්‍ය රක්ෂණ මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකි. එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත. සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලක්ෂ දෙකේ වෛද්‍ය රක්ෂණය වෙනුවෙන්Continue Reading

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු  සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ. මෙලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ප්‍රදීප් උදුගොඩ,(කොළඹ)  සහන් ප්‍රදීප් විතාන,( ගම්පහ )සංජීව එදිරිමාන්න( කළුතර ) සම්පත් අතුකෝරල (ගාල්ල ), නිපුණ රණවක,( මාතර)  චමල් රාජපක්ෂ( හම්බන්තොට ,Continue Reading