පොලිස් භාරයේ දී කාන්තාවක් මියයෑම සම්බන්ධයෙන් ජනතාව වීථි බසී
ඉරාන පොලිස් භාරයේ සිටියදී කාන්තාවක් මියයෑම සම්බන්ධයෙන් කෝපයට පත් එරට ජනතාව විරෝධතාවල නිරත වේ. ඉරානයේ කුර්දිස්ථාන් ප්‍රදේශයේදී මාසා අමිනි නම් කාන්තාව ටෙහෙරාන් පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ මුස්ලිම් කාන්තාවන් හිස පළඳින හිජාබය නිවැරදිව නොපැළඳි බවට වූ චෝදනාව යටතේය. පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් දින තුනකට පසු ඇය මියගිය අතර බලධාරීන් පැවසූවේ ස්වාභාවික රෝගයක් හේතුවෙන්Continue Reading











