එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ බිල්ලන් මවමින් සිටින ආණ්ඩුව වහා කළ යුත්තේ ලංකාව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස් කරගැනීම බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසති. එතුමන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ආධාර හා ණය ලබා ගැනීමේදී අදාළ සංවිධාන පිළිබඳ ගුණ වර්ණනා කිරීමටත්,Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී  ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු  ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස  කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන්Continue Reading

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ( අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ( අක්කර 500යි) කුරුණෑගල නිකවැරටියContinue Reading

මධ්‍යම සංස්කෘතික අරමුදල පසුගිය කාලයේදී කිසිදු විචාරයකින් තොරව තැන තැන පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය අලුත්වැඩියා කරන තෙක් පවත්වාගෙන යෑම සඳහා යැයි පවසමින් සෙත්සිරිපාය දෙවැනි අදියරේ හතරවෙනි මහලේ “ඩී” පර්යන්තය කුලී පදනම ලෙස ලබාගෙන (2017 වර්ෂයේContinue Reading

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය ඉතා බලවත් බැවින් 2025 වනතුරු ඔහු ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි බව ප්‍රවීණ ජෝතිර්වේදී බී.ජී.පී. කරුණාරත්න මහතා සඳහන් කරයි. යම් පුද්ගලයෙක් හෝ බල කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමට 2025 ට කලින් උත්සාහ කළොත් එය අවසන් වන්නේ දැවැන්ත ලේ වැගිරීමකින් බවත් කරුණාරත්න මහතා පවසයි.Continue Reading

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේ මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් පසුගිය වසරේ මේ වනContinue Reading

බලපත්‍රයක් නොමැතිව හැටන් නගරයේ  ඖෂධ වෙලදසැලක් පවත්වාගෙන ගිය  ව්‍යාපාරිකයෙකු තලවාකැලේ පොලිස් විශේෂ කාර්යය බලකාය නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. හැටන් ඩන්බාර් විදියේ පිහිටි එම ඖෂධ වෙලදසැල පවත්වාගෙන යාමට නිසි බලපත්‍රයක් , ලියාපදිංචි සහතිකයක් හා  පුහුනුව ලැබු ඖෂධ වේදියෙකු නොමැතිව මෙම ඖෂධ වෙලදසැල එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගොස් ඇති බවයි වැටලිමContinue Reading

මේ වනවිට වෙළෙඳපොළ තුළ පවතින තත්ත්වය අනුව සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට දිනකට ආහාරවෙල් සපයා ගැනීම සඳහා රුපියල් 2,500ක් අඩුම වශයෙන් වියදම් කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සිදුකළ සමීක්ෂණයකින් ඒ බව අනාවරණයවී ඇත. එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒContinue Reading

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකාරිත්වයක් දරා මේ වන විට ව්‍යාපාරික කටයුතුවලින් ඈත්ව වෙහෙර විහාර ඉදි කරමින් පොදු කටයුතුවලට සම්බන්ධව සිටින ව්‍යාපාරික කාන්තාවකගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි 24කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ දානපතිනියගේ දරුවන්Continue Reading

මන්නාරම පිහිටි 54 වන සේනාංකයේ බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයකදී රුපියල් මිලියන 2.5 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක ප්‍රමාණයක් සොයාගනු ලැබූහ. තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තුළ තිබී හිමිකරුවෙකුContinue Reading