නවීන් සත්‍ය ලැයිස්තුව ඉල්ලයි
තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සන්තකයේ මුදල් තැන්පත් කළ පුද්ගලයින්ගේ සැබෑ නම් ලැයිස්තුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය. මුල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව පසුගිය 08 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.Continue Reading











