අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක්
දැඩි තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් අද (12) අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මංසන්ධිය අසල තිබි හමු වී තිබේ. මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිහිපයක් තිබු බවත්, තරුණයාගේ බවට සැකකරන රුධිරය තරුණයා මියගිය ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක විසිරි තිබු බවත් දිඹුල පතන පොලීසිය කියා සිටියේය.Continue Reading











