අමෙරිකානු හමුදාව විසින් භාවිත කරන ප්‍රහාරක ජෙට් යානාවක් වන F-35 යානා භාරගැනීම එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.  ඒ එම ප්‍රහාරක ජෙට් යානාවල එන්ජිමේ ඇතුළත චුම්බකයක් චීනයේ නිෂ්පාදිත උපාංගයක් (Chinese alloy) බවට තොරතුරු හෙළිවීමෙන් අනතුරුවය. F-35 ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන ‘Lockheed Martin’ සමාගම විසින් ජෙට් යානයේContinue Reading

අද (09) දහවල් කැලණි ගඟේ දියනෑමට ගිය දරුවන් 10 දෙනෙකු අතරින් 4 දෙනෙකු සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එක්වී ඉන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්වී ඇත. එක් දරුවෙකු අතුරුදන්වී ඇති අතර ඔහු සොයා මේ වනවිටත් සෝදිසිකිරීම් ක්‍රියාත්මකය. කැලණි ගඟේ පෑලියගොඩ මාරගහ නාන තොටුපොළ අසලදී මෙම අනතුර සිදුවී තිබෙනContinue Reading

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය. එම නවීකරණ කිරීමේ කටයුතු අවම වියදමකින් සිදුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්නContinue Reading

ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක් ණයට ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් තබා තිබේ. මුදල් අමාත්‍යාංශය දැනුම්දෙන්නේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදෙනු ඇති බවය.  මීට අමතරව, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල (JFPR) ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනContinue Reading

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබේ. නිල වශයෙන් මෙරටට එම සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇත. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ චීන තානාපති Qi Zhenhong එක්විය. චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකටContinue Reading

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව එදින දක්වා ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටද දැනුම්දී තිබේ.Continue Reading

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය. එම නවීකරණ කිරීමේ කටයුතු අවම වියදමකින් සිදුකරන ලෙසද සභාපතිවරයා මෙහිදී පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්නContinue Reading

සපුගස්කන්ද ප්ලාස්ටික් කර් මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් යොමුකර ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.Continue Reading

දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී  කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ  මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි එම සැකකරුවන්Continue Reading

අඩු පිරිවැයකින් එහෙත් අභිමානවත් අයුරින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට  උපදෙස් දුන්නේය. 75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම  උපදෙස් ලබා දුන්නේය. විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව විචිත්‍රවත් අයුරින් 75 වන ජාතික නිදහස් දින උළෙලContinue Reading