ඩොලර් 3,000 ක මැණික් ඔන්ලයින් අලෙවියට
ඇමරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.මීට පෙර එම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 300 ක සීමාව තුළයි.අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව ලිහිල් කිරීම් සිදුකර තිබෙනවා.එමෙන්ම, කොළඹට පැමිණීමකින් තොරව ප්‍රධාන තැපැල් කාර්යාල හරහා රේගුවේContinue Reading











