2022 අගොස්තු මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,716 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,817 ට වඩා 5.6% ක පහළ යාමක් වේ. මේ අතර මෙමContinue Reading

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අද (08) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 212ක් රැස් කළේය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත්විය. ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් විය.Continue Reading

රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ රටේ තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය පාදක වී තිබෙන බව දැන් රටේ ජනතාව අත්දකිමින් සිටින බවත් අදContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. ඔහු එහිදී පෙන්වා දුන්නේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවය. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කර නැහැ. නමුත් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒවාContinue Reading

කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ පිහිටි නිවසකට ඇතුළුවූ මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනෙක් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පළාගොස් තිබේ. අද (08) රාත්‍රී 7.30ත් 7.45ත් අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුවී ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදිContinue Reading

අද (08) පස්වරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි. රජයේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ අතර සමගි ජන බලවේගයේ මෙන්ම ශ්‍රීContinue Reading

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය දරන කාලසීමාව තුළ විදෙස් රටවලින් ලද ත්‍යාග මුදලට අලෙවි කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ. පාකිස්තාන නීතියට අනුව එරට රාජ්‍ය නායකයෙකුට විදෙස් රාජ්‍යයකින්, විදෙස් රාජ්‍ය නායකයෙකුගෙන් හෝ ප්‍රභූවරයෙකුගෙන් ත්‍යාග ලෙස හිමිවන කිසිදු දෙයක් සිය පෞද්ගලික පරිභෝජනය සඳහා රැගෙනයා නොහැකිය. එලෙස ලැබෙන ත්‍යාග රාජ්‍ය තැන්පතුවක හෝContinue Reading

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි ඒ අනුව අදාළ පණතට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණි. සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබිණි. අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණContinue Reading

විදුලි බිල වැඩිවීම නිසා බලපෑමට ලක්වී සිටින ජනතාව සහ ව්‍යාපාරික ස්ථාන රැකගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ නව අගමැතිනී ලිස් ට්‍රස් නව ක්‍රමවේදයක් යෝජනාකර තිබේ. ඒ අනුව විදුලි බිල වැඩිකළ හැකි උපරිමයක් හඳුන්වා දීමටත් නව බලශක්ති ප්‍රභේද හඳුනාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් යෝජිත ය. විදෙස් මාධ්‍ය පැවසුවේ ඩොලර් බිලියන 115ක සහන පැකේජයක් හඳුන්වාදීමටContinue Reading

දර්ගා නගරයේ නිවසක ඝාතනාගාරයක් ලෙස මස් පිණිස පනපිටින් කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු,මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පුමානයේ පිහි 4 වන නඩු භාණ්ඩ සමඟ පස්වරුවේ අලුත්ගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කියයි. අවුරුදු 35, 40 වයස්වල පසුවූ සැකකරුවන්Continue Reading