පාකිස්තානයට තියුණු ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (07) පැවැති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන කාණ්ඩායමට ලබාදීමටය. ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමContinue Reading











