බදු සහන නියමයට අනුමැතිය ලැබෙයි
ආයෝජන මණ්ඩලය නිසි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබානොදීම හේතුවෙන් ඊයේ (03) අනුමතිය හිමි නොවූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයටContinue Reading










