මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගැනීමට සමත්විය. අදාළ ගබඩාවේ සිටි වයස අවුරුදු 41ක 48ක පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවටContinue Reading

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටය. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඒ අනුව විදුලි කප්පාදු කාලසීමාව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමටContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත. අදාළ සාකච්ඡාව ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. ‍ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් සාර්ථක වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර්තා වන්නේ නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුමයි. මෙහිදී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය වීමට සලස්වා තිබේ. එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේContinue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය යළිත් අවධාරණය කර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (26) දිනයේදී පැවැත්වූ බවය. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේContinue Reading

ලෝක ව්‍යවහාර නීතියේ මෙතෙක් භාවිත නොවූ යෙදුමක් මෑතකදී ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශය නිකුත් වූයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන සඳහන් වන පරිච්ඡේදයේ දැක්වෙන විශේෂ නෛතික යෙදුමක් මගින් ප්‍රථම වරට  ආර්ථික අපරාධ චෝදනාව මෙරට දේශපාලකයන්ට එල්ල කර තිබේ. දේශපාලනඥයන් සිදුකරන දූෂණ වංචා සහContinue Reading

කැරලිකරුවන්ට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ පවා සහයෝගය දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කැරලිකරුවන් උත්සාහ කළ අවස්ථාවේ එම පක්ෂවල මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ආසන්නයට පැමිණ සිටි බව සියලු දෙනා දුටු බවද ඒ මහතා කීවේය. මහනුවර දී පසුගිය (25)Continue Reading

අධිි ආරක්ෂිත කලාප නමි කරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරල සාමාන්‍ය ජනතාව මැඩලීමට රජය උත්සාහ කරනවානමි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව එය හෙලා දකින බවද ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවැසිය. බලන්ගොඩ ප්‍රදේශයේදි අද (26) දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙිි බවContinue Reading

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම අද (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයාContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුContinue Reading