ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ හින්දු – මුස්ලිම් ගැටුම් ඇවිළේ
උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන රාජස්ථාන් ප්‍රාන්තයේ ‘උදයිපුර්’ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් හින්දු ජාතිකයකු මරා දමා එම සිදුවීම රූපගත කර අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රාන්තයේ හින්දු හා මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම් හටගෙන තිබේ. රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර හින්දු ජාතිකයන් විසින් අදාළ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සමගම නීතිය හා සාමය ආරක්ෂාContinue Reading