ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව ද විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ.Continue Reading

වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කරContinue Reading

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය. ජුලි මස 30වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහContinue Reading

ස්වේච්ඡාවෙන් රටින් පිටවීමට ඉදිරිපත්වන අනවසර සංක්‍රමණිකයන්ට ඩොලර් දහසක මුදලක් පිරිනැමීමට අමෙරිකානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එවැනි සංක්‍රමණිකයන්ට නැවත සිය උපන් රට වෙත යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට ද අමෙරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අනවසර සංක්‍රමණිකයන්ට රටින් පිටවීම සඳහාContinue Reading

ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්  ආරුගම් බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරුContinue Reading

ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන “අයියෝ සාමී” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබේ. මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියාය. මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීමContinue Reading

නැවත වරක් රුසියානු ජනාධිපති ධූරය සඳහා ව්ලැදිමීර් පුටින් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ධූරයට හිමිකම් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 2024 රුසියානු ජනාධිපතිවරණය පසුගිය 16 වනදාContinue Reading

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ඉන් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.Continue Reading

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.Continue Reading

වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත. කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත. වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත්Continue Reading