තායිලන්ත – කාම්බෝජ යුද්ධය අවසන්
තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය ‘අද සවස සිට බලපැවැත්වෙන පරිදි’ අවසන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව පැවසීය. “අද සවස සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙඩිතැබීම් නතර කර මා සමග ඇති කරගත්Continue Reading









