මධ්‍යම වියට්නාමයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41දෙනෙකු මිය ගොස් තිබේ. මේ හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් 9දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජල ගැලීම්වලින් නිවාස 52,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇති අතර නිවාස විශාල ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්ය. මධ්‍යමContinue Reading

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වසර හතකට පසු ධවල මන්දිරයේ සංචාරයකට එක් වී තිබේ. 2018 දී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සම්බන්ධතාව පිළිබඳ එහිදි මාධ්‍යවේදින් ප්‍රශ්නට කරන්නට විය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් සෞදි ඔටුන්න හිමි කුමරු ඊට සම්බන්ධතාවක් නොමැති බවContinue Reading

ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවන තරගයක් තුළ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. එරට වල්චා නගරයේ ඊයේ රාත්‍රීයේ පැවති වාර්ෂික මෝටර් රථ ධාවන තරගයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ධාවන තරගයට එක්වු මෝටර් රථයක් ඉවතට පැන නරඹන්නන් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිContinue Reading

ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය, සිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ. ජපාන අග්‍රාමාත්‍ය සනඑ තකඉචි විසින් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමක් ලෙස චීන රජය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාරContinue Reading

තමා යළි බංග්ලාදේශයට පැමිණීම කරුණු 03ක් මත රඳා පවතින බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි. ඇය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම, අවාමි ලීගය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම යන කාරණ මත තමන් බංග්ලාදේශයට යළි පැමිණීම රඳා පවතින බවය. ඉන්දීය මාධ්‍ය වෙතContinue Reading

මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් මෙරටට රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුගිය නොවැම්බර් 7 වන දින අවිශ්ක පුතා නමැති බහුධින ධීවර යාත්‍රාවContinue Reading

තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්  පවසා ඇත්තේ, ඇතැම් විශේෂ දක්ෂතා ඇති අය අමෙරිකාව තුළ නොමැති බවය. ප්‍රවෘත්ති නාලිකාවක් සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව අවාධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාContinue Reading

ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ. ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය මෙම සතියේ නිකුත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කර ඇත. මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත්Continue Reading

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ව තිබේ. නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.  අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.Continue Reading

බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි ඉල්ලා අස්වී තිබේ. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටයක් සංස්කරණය කිරීමේදී නරඹන්නන් නොමග යැවූ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා මත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව බීබීසී මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ඩෙබොරා ටර්නස් ද ඉල්ලා අස්වී ඇතිContinue Reading