දිය යටින් දිවෙන ලොව දීර්ඝතම පෙරසවි උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. බෝල්ටික් මුහුදේ මීටර් 40ක් යටින් ඉදිකෙරෙන එම උමං මාර්ගය ඔස්සේ ජර්මනිය සහ ඩෙන්මාර්කය අතර ගමන් කිරීමට ගතවන කාලය විශාල වශයෙන් අඩුවෙයි. එහි ඉදිකිරීමේ කටයුතු 2020දී ආරම්භ කළ අතර 2029 දී ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නියමිතය. එම උමංContinue Reading

ස්වාභාවික විපත්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්, සුනඛයින්ට පුහුණුවක් ලබාදීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි. භූමිකම්පා සහ වෙනත් ස්වාභාවික ආපදාවලදී සිය හිමිකරුවන් ආරක්ෂා කරගත යුතු අන්දම පිළිබඳව පුහුණුවක් මෙක්සිකෝවේ දී සුනඛයන්ට ලබා දී තිබේ. එම පුහුණුව සඳහා සුනඛයන් තිස් දෙනෙකු පමණ එක් කර තිබූ බව වාර්තා වෙයි.  මාස දෙකක් පුරා එමContinue Reading

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ තීරණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිව්යෝර්ක් හි නීතිපතිනී Letitia James විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇති බවය. එහිදී නිව්යෝර්ක් හි නීතිපතිනී Letitia James ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුටContinue Reading

ඉරාන පොලිස් භාරයේ සිටියදී කාන්තාවක් මියයෑම සම්බන්ධයෙන් කෝපයට පත් එරට ජනතාව විරෝධතාවල නිරත වේ. ඉරානයේ කුර්දිස්ථාන් ප්‍රදේශයේදී මාසා අමිනි නම් කාන්තාව ටෙහෙරාන් පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ මුස්ලිම් කාන්තාවන් හිස පළඳින හිජාබය නිවැරදිව නොපැළඳි බවට වූ චෝදනාව යටතේය. පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් දින තුනකට පසු ඇය මියගිය අතර බලධාරීන් පැවසූවේ ස්වාභාවික රෝගයක් හේතුවෙන්Continue Reading

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.        දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය.  රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය. තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත්Continue Reading

ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ඇරියුම් කර තිබේ. ඒ, අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට බ්‍රිතාන්‍ය වෙත ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) එරට ඩයස්පෝරාව හමුවූ අවස්ථාවේදීය. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ එමContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බි‍්‍රතාන්‍යයේ තෙවන චාල්ස් රජු සුහද කතා බහක නිරත වී ඇත. දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා එරට සංචාරයක නිරත වන රාජ්‍ය නායකයන් හා රජු අතර වූ හමුවේදී මෙම හමුව සිදු ව තිබේ. මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ පැවති හමුවක දීContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානයේ වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් මෙරට නව ආයෝජනය අවස්ථා සඳහා එක්වන ලෙසට ඔවුන්ට අරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Continue Reading

2012 සිට ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුණා. නමුත් මෙවර සමුළුව තීරණාත්මකයි. මෙවර සමුළුවේ දී ලංකාව පිලිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසර වල දී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුණා. වෙනදා යෝජනාව සම්මත වී එතැනින්Continue Reading

එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා එක්විය. ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය. තවද,Continue Reading