සුරූපී කොරියානු ගායිකා පාර්ක් බෝරම් අබිරහස් ලෙස මරුට
සුරූපී ප්‍රසිද්ධ කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ. 30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර ඊයේ (11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය කර තිබිණි. පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර,Continue Reading











