ඉරානය සහ පාකිස්තානය යළි පැටලෙයි ද ?
පාකිස්තානයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියෙකු ඝාතනයට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ Jaish al-Adl නමැති සන්නද්ධ කණ්ඩායමේ ඉස්මයිල් ෂබකාශ් නමැත්තෙක් එලෙස ඝාතනය කර ඇති බවය. ඉරාන හමුදාව විසින් පාකිස්තාන භූමියට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇතැයි පැවසෙයි. දෙපාර්ශ්වය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය සහ පාකිස්තානය අතර ඉකුත් මාසයේදීContinue Reading











