ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වContinue Reading

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති බවය. එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ. ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ. මෙම නව ග්‍රහලෝකය “TOI-715 b”  ලෙස නම් කර ඇති අතර එය පෘථිවියට ආලෝක වර්ෂ 137 ක් දුරින් පිහිටා ඇති බව නාසා ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය රතුContinue Reading

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් දිවයිනට පැමිණ තිබේ. අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ ඇත. දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිතයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාContinue Reading

ජනප්‍රිය ද්‍රවිඩ නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ. එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති බව වාර්තා වේ. දැනට වැඩ අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙහි කටයුතු අවසන් වූ පසු ඔහු සිනමා වෘත්තීයෙන් සමුගෙන පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වීමට අදහස් කරයි.Continue Reading

ඉදිරි වසර කිහිපය තුළ තායිවාන දිවයින අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇති බවට අමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිතුරු රටවලට පවතින්නේ බලවත් සැකයකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන ඉහළ තාක්ෂණික දියුණුවක් සහිත සංවර්ධිත භූමියක් වන තායිවානය සිය රටට අයත් ප්‍රාන්තයක් ලෙස චීනය සලකයි. ඇත්තContinue Reading

හමාස් සංවිධානයට සහාය පළ කරන බව පවසමින් ගාසා තීරයට ආධාර සැපයීම නතර කිරීමට රටවල් කිහිපයක් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. පලස්තීන සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙන්නේ, දැඩි කම්පනයට හේතු වූ අදාළ තීරණය පිළිබඳ යළි සලකා බලන ලෙස එම රටවලින් ඉල්ලීමක් සිදු කරන බවයි.Continue Reading

ලේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි 07 හැවිරිදි දරුවෙකු ගංඟා නදියේ විනාඩි 15ක කාලයක් ගිල්වා තැබීමෙන් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. දරුවාගේ මව්පියන් මෙලෙස දරුවා ජලයේ ගිල්වා ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ දරුවාගේ දෙමාපියන් විසින් මෙලෙස දරුවාව ගංගා නදියේ ජලයේ ගිල්වා ඇත්තේ, ජලයේ ගිල්වීමෙන් පසු ආශ්චර්යකින් ඔහුට වැළදීContinue Reading

චීනයේ ජියැංෂි පළාතේ ෂින්යු නගරයේ වෙළෙඳසැලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබුණි. වෙළෙඳසැල පිහිටි ගොඩනැගිල්ලේ බිම්මහලෙන් ගින්න ආරම්භ වූ බව සිදුවීම ඇසින් දුටුවන් පවසා ඇත. සිදුවීම සැලවීමත් සමඟ සහන අංශ ඒ වෙත පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කර තිබුණි. ගින්නContinue Reading

ගෞතම් අදානි ලොව ධනවතුන් අතර ඉදිරියෙන් සිටින පුද්ගලයෙකි. දකුණු ඉන්දීය, තමිල්නාඩු ප්‍රාන්තයේ කට්ටුපල්ලි නම් ගම්මානයේ වෙරළ තීරය ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති වරාය ව්‍යාපෘතියකට එරෙහිව මේ වනවිට ගම්වාසීන් විරෝධතා පවත්වයි. අදානි, එම වරායේ හිමිකරු වෙයි. බෙංගාල බොක්ක වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති එම ගම්මානයේ බොහෝදෙනා ධීවරයින් ලෙස සිය ජීවිකාව ගෙනයති.Continue Reading