ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය තවත් ප්‍රහාර මාලාවක් දියත් කරයි
රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල කරන යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකානු සහ බ්‍රිතාන්‍යය හමුදා නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. හූති කැරලිකරුවන්ගේ භූගත අවි ගබඩා මෙන්ම මිසයිල සහ සන්නිවේදන හැකියාවන් අඩපණ කිරීම එම ප්‍රහාරවල අරමුණ වී ඇත. යේමනයේ බහුතර ප්‍රදේශයක පාලන බලය හිමිකරගෙන සිටින හූති කැරළිකරුවන් රතු මුහුදේContinue Reading











