ප්‍රංශයේ පැරිස් නුවර මහල් නිවාස සංකීර්ණයක තිබි එකම පවුලේ දරුවන් සිව්දෙනකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ මවක් සහ ඇයගේ දරුවන් සිව්දෙනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම ඝාතනයක් බවට පොලීසිය සැක පළ කරන අතර දරුවන්ගේ පියා අතුරුදන්වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂContinue Reading

ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි. සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස්Continue Reading

ප්‍රහාර එල්ලකිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වනතුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසයි. ඊශ්‍රායලය පවසන්නේ මෙම මස මුලදී පැවති සටන් විරාමයෙන් අනතුරුව මේ දක්වා හමාස් සටන්කාමීන් 2,000ක් පමණ ඝාතනය කළ බවයි. එම සටන් විරාමය අතරතුරදී ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙක් පමණ නිදහස ලැබූ අතර තවත් ප්‍රාණ ඇපකරුවන් 120කට වැඩිContinue Reading

ලෝකයේ අංක දෙකේ ආර්ථික බලවතා වන්නේ චීනය යි. චීනයේ ආර්ථිකය සමස්ත ලෝකයේම ආර්ථිකයට, විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු චීනය සමග සමීප ආර්ථික සබඳතා පවත්වන රටවලට බලපෑමක් ඇති කරන බව පැහැදිලි ය. එළඹෙන 2024 වසර චීනයේ ආර්ථිකයට කුමක් සිදුවිය හැකි ද? යන්න විදෙස් මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවකි. ලොවටම ඉමහත් බලපෑමක් ඇති කළ කොවිඩ්Continue Reading

මේ මොහොතේ අමෙරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්, ඒ සඳහා ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව ප්‍රසිද්ධ කරුණකි.  එහිදී ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය සහ ඉප්සොස් (IPSOS) වෙළෙඳපොළ පර්යේෂණ ආයතනය සමීක්ෂණයක් පවත්වා තිබේ.  ප්‍රතිඵලය තමයි හිටපු ජනපති ට්‍රම්ප් එය ජයග්‍රහණයContinue Reading

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදි තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවරContinue Reading

ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයටContinue Reading

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය. ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවාContinue Reading

වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර ඊශ්‍රායලය දිනකට ඉන්ධන නැව් දෙකක් භූමියට ඇතුළු කිරීමට තමන් එකඟ ව තිබූ බවයි. මානුෂීය සැපයුම්Continue Reading