අගමැති චීනයේදී මෙරට ව්‍යාපෘති ගැන මතක් කරයි
ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගීවී තිබේ. චීනයේ හයිනන් නුවර පැවැති මෙම සම්මන්ත්‍රණයට එක්වු අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂ ආමන්ත්‍රණයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය. ආදායම සාධාරණ ලෙස බෙදීයන… දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සියලු ආසියානු රටවලින් ඉල්ලීමක් සිදුContinue Reading











