ඉරානයට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයට සහාය නොදෙන බව අමෙරිකාව කියයි
ඔපරේෂන් ටෘෘ ප්‍රොමිස් නමින් ඉරානය එල්ල කළ ප්‍රහාරවලට නිසි කාලය පැමිණි විට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති පසුබිමක අමෙරිකාවද ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව අමෙරිකාව පවසන්නේ ඉරානයට එරෙහි කිසිදු ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලයට සහාය නොදක්වන බවය. එසේ නොවුනහොත් කලාපය තුළ පාලනය කළ නොහැකි යුදමය තත්ත්වයක් උද්ගත විය හැකි බවContinue Reading











