ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.  ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක්Continue Reading

අමෙරිකාවට ආනයනය කරන චීනයේ නිෂ්පාදිත මෝටර් රථ සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත්ව කටයුතු කිරීමට අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ. එරට වාණිජ ලේකම් ගීනා රයිමොන්ඩෝ පවසා ඇත්තේ චීන වාහන සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහන් කරමින් තම දෙපාර්තමේන්තුව එළඹෙන මාස කිහිපය තුළදී නීති ගෙන එන බවය. නවීන තාක්ෂණයෙන් සමන්විත චීන වාහන හේතුවෙන් අමෙරිකානුවන්ගේ දත්ත වලContinue Reading

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම්Continue Reading

රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි හිටපු උප අගමැති ඇන්ද්‍රෙයි බිලෝසොෆ් නම් කර තිබේ. ඒ 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ පුටින්ගේ සමීපතමයෙකු ද වන සර්යෙගි ෂූලෝව් එම ධුරයෙන් ඉවත් කරමිනි. ක්‍රිමියාව රුසියාව ඈඳාගැනීම, යුක්‍රේන ආක්‍රමණය වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධව වැදගත් තීන්දු ගෙන ඇත්තේ ෂූලෝව්ගේ ධුරContinue Reading

මෙක්සිකෝවේ, මොරෙලෝස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ. එරට සංචාරක නගරයක දී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩි වැදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් සිව්දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය.  2006 වසරේ සිට මේ දක්වා මෙක්සිකොවේContinue Reading

දෙරට අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ඇත්තේ කරන් බ්‍රාර් නැමති  22 හැවිරිදි පුද්ගලයෙකු සහ කමල් ප්‍රීත් සිං නැමති 22හැවිරිදි මෙන්ම  28 හැවිරිදි කරන් ප්‍රීත් සිං නැමති සැකකරුවන් තිදෙනෙකු බව විදේසContinue Reading

සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි. එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය. ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය. එම නෞකාවේ ගමන් කරමින් සිදීContinue Reading

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය. ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනිContinue Reading

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව වාර්තා වෙයි. ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී  අනතුරට ලක්වී ඇති බව එරට ජනාධිපතිවරයා පැවසීය.   ජෙනරාල් ෆ්‍රැන්සිස්, කෙන්යාවේ උසස්ම හමුදා නිලධාරියා වෙයි. එම අනතුරෙන් දිවි ගලවා ගැනීමට වාසනාව ලැබී ඇත්තේ දෙදෙනෙක්Continue Reading

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011Continue Reading