ඉන්දීය ගුවන් හමුදාව විසින් අත්වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එරට ගුවන් හමුදාවේ නිලධාරීන් තිදෙනකු සේවයෙන් පහ කර ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මාසයේදී සිදු වූ මේ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි. මේ සම්බන්ධව ක්ෂණිකව ප්‍රතිචාර දැක් වූ පාකිස්තානය එවැනි නොසැලකිලිමත් බවක් පෙන්නුම්Continue Reading

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව සඳුදා පෙරවරු 7 වන විට සැසිවාර 2,79,49,087 කින් මෙය සිදු කර ඇත.ඉන්දියාවේ කොවිඩ්-19 එන්නත් ආවරණය මාත්‍රා කෝටි 210.02 ඉක්මවා ඇත. 2022 මාර්තු 16 වන දින වයස අවුරුදු 12 ත් 14 ත් අතර ළමුන් සඳහා කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණය ආරම්භ කරන ලදී., මේ වනContinue Reading

සතියේ දින දෙකක් පාසල් වසයි – කාර්යාල වේලාව පැයකින් අඩු කරයි විදුලිය පිරිමසා ගැනීම සඳහා බංග්ලාදේශයේ පාසල් වසා තබන දින ගණන දෙක දක්වා ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේදී සිකුරාදා දිනයේ පාසල් වසා දමන බවට රජය නිවේදනය කර තිබූ අතර, විදුලි හිඟය තවදුරටත් උත්සන්න වීමContinue Reading

ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි සිය නිවෙසට අනවසරයෙන් ඇතුළු වී ලිපිලේඛන අත්අඩංගුවට ගැනීමට එෆ්බීඅයි සංවිධානයට අවසර දුන් එරට අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පවරා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. තම නිවෙසින් ගත් ලිපිගොනු සම්බන්ධව අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අත්හිටුවන ලෙසත් ඔහු ඉල්ලා ඇතැයි වාර්තා වේContinue Reading

වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. පසුගිය සෙනසුරාදා (20), හංගේරියානුවෝ ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට සූදානම් වූහ. ශාන්ත ස්ටෙපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙන අතර, එදින රාත්‍රීයේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන්, වාර්ෂිකව පැවැත්වෙන මෙම අලංකාරContinue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චන්ග් මහත්මියContinue Reading

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කර තිබේ. මෙම විමර්ශන ආරම්භ වූයේ, සිය සමීපතමයින් අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ට වධහිංසා කරමින් සිටින බවට ඉම්රාන් ඛාන් චෝදනා කිරීමෙන් පසුවය. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව පවසමින් ඔහුගේ අධාරකරුවන් විරෝධතාවල නිරත වන අතර පකිස්ථානය තුළ දැඩි උණුසුම්Continue Reading

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම උපදේශකයකු බව කියන එරට ප්‍රකට දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින් ඉලක්ක කරමින් ඊයේ මොස්කව් නුවර පිපිරී ගිය කාර් බෝම්බයෙන් ඔහුගේ දියණිය දාර්යා ඩුගීනා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ ඇය උත්සවයකට සහභාගි වීමෙන් පසු නැවත නිවෙස බලා මෝටර් රථය ධාවනය කරමින් සිටි බවත්,Continue Reading

පැය තිහක පමණ සටනකින් පසු මොගඩිෂු අගනුවර හයාට් හෝටලයකට කඩා වැදුණු සටන්කාමීන් පරාජය කළ බව සෝමාලියානු හමුදාව ප්‍රකාශ කරනවා.ඊයේ(20) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හයාට් හෝටලයට ඇතුළු වූ ප්‍රහාරකයි විසින් එහි පාලනය සියතට ගත් අතර, එහි වූ අමුත්තන් ද ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමට කටයුතු කරා.ප්‍රහාරකයින් අතට පත් වූ හෝටලය සහ ප්‍රාණContinue Reading

මැදියම් රාත්‍රිය වන තුරු නටලා ෆින්ලන්තයේ අගමැතිනි සානා මැරීන් සාදයකට සහභාගි වෙමින් නර්තනයේ නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාලයට නිකුත් වීමෙන් පසු එරට විපක්ෂයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී සිටී. මේ වීඩියෝ පටයේ ඇය නර්තනයේ යෙදෙමින් සහ ගී ගයමින් ප්‍රීති වන අයුරු දැක්වෙන අතර, ඒ පිළිබඳ විවේචනය කළ විපක්ෂයේContinue Reading