යුක්‍රේනයේ රුසියානු වදකාගාරයක සිට මුදවාගත් ශ්‍රී ලාංකික සිසුන් ගැන තවත් තොරතුරු
යුක්‍රේනයේ කාකිව් ප්‍රදේශයේ තුළ රුසියානු හමුදා පවත්වාගෙන ගිය වධකාගාරයක් තුළ සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු මුදාගෙන තිබේ. යුක්‍රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, එම සිසුන් පසුගිය මාර්තු මස සිට එම වධකාගාරය තුළ රුසියානු හමුදාව විසින් රඳවාගෙන සිට ඇති බවය. එම සිසුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව වාර්තාContinue Reading





