චාල්ස් රජු ජාතිය අමතයි – විලියම් සහ කැතරින්ගේ තනතුරු ප්‍රසිද්ධ කරයි
96 වැනි වියේ පසුවූ මහ රැජිනගේ අභාවයෙන් පසු එක්සත් රාජධානියේ රජු වීමෙන් අනතුරුව තුන්වන චාල්ස් රජු ජාතිය අමතා සිය මංගල කතාව සිදු කර ඇත. ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී එය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහු කියා සිටියේ, සිය මව හොඳ ජීවිතයක් ගත කළ බවයි. රැජිනContinue Reading











