බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස ලිස් ට්‍රස් ව නම් කෙරිණි. කොන්සවේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයේදී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් ව පරාජය කිරීමට ඇය සමත් වූවාය. ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද ගණන ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රරැඩි විසින් නිවේදනය කළේය. ඒ අනුව ඇය අද (06) එම තනතුර භාරගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත්Continue Reading

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ බොම්බ ප්‍රහාරයකින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් මියගොස් තිබේ. කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබුණි. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි. මීට අමතරව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.Continue Reading

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට  අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ  මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී. රජයේ  මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තුContinue Reading

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ බොම්බ ප්‍රහාරයකින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් මියගොස් තිබේ. කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබුණි. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි. මීට අමතරව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. Continue Reading

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එහි අගය රික්ටර් මාපකයේ 5.3ක ප්‍රබලත්වයක් පෙන්නුම් කරන බවය. භූ චලනය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. ඇෆ්ගනිස්තානයේ Kunar පළාත ආශ්‍රිතව මෙම භූ කම්පන තත්ත්වය ඇතිවී තිබේ.Continue Reading

සෞදි අරාබියේදී එතෙක් මෙතෙක් හමු වූ විශාලතම මත්පෙති තොගය අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී ඇතැයි වාර්තා වේ. රියාද් නුවර වරායකින් ගොඩ බෑ පිටි කන්ටේනරයක් තුළ සඟවා සෞදි අරාබියට ගෙන ආ බව කියන එම මත්පෙති ප්‍රමාණය මිලියන 47ක් වන අතර, එහි වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 1.1ක් බව සීඑන්එන් පුවත්Continue Reading

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ Douyin (TikTok) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික  කුටියක් විවෘත කළේ ය. මහනුවර ඇසළ පෙරහැර, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ආහාර සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැවැත්වූ උත්සවය අතරතුර මෙම වැඩසටහනContinue Reading

ඉන්දියාවේ ප්‍රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් මරණය ට පත්වී තිබේ. සයිරස් මිස්ට්රි සිය සුඛෝපභෝගි මෝටර් රථයෙන් මුම්බායි බලා එමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී තිබුණි. එම රථයේ සිටි තවත් අයෙක් මරණය ට පත්වී ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ. මියයන විට 54 හැවිරිදි වියේContinue Reading

කැනඩාවේ මධ්‍යම සස්කැච්වන් ප්‍රාන්තයේ සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, එම සිද්ධියෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවය. පුද්ගලයින් දෙදෙනෙක් විසින් ස්ථාන 13ක දී එම පිහි ඇනුම් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ  Artemis 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. පසුගිය සඳුදා එය දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ හයිඩ්‍රජන් කාන්ඳුවක් සිදුවීමක් හේතුවෙන් එය දියත් කිරීම කල් දැමීමට සිදුවිය. නාසා ආයතනය මෙතෙක් නිෂ්පාදනය කර ඇති ප්‍රබලතම රොකට්ටුව වන එයContinue Reading