121කට තුවාල: ගිනිනිවන භටයන්  17ක් අතුරුදන් ජාත්‍යන්තර සහයෙන් ගින්න පාලනය කරයි කියුබාවේ හවානා නුවරට කිලෝමීටර් 83ක දුරින් පිහිටි මටන්සාස් නුවර තෙල් ගබඩාවකට අකුණු සැර වැදීමෙන් හටගත් මහා ගිනිජාලාව නිසා එම ගබාඩාවේ අතිවිශාල තෙල් ටැංකි මුළුමනින්ම විනාශ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගින්න මැඩ පැවැත්වීමට ගිය ගිනිනිවන භටයන් 17 දෙනකුContinue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ  දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා  මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.Continue Reading

ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. එක්සත් ජනපදයේ, එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල්  ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබෙයි. එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තාContinue Reading

මුම්බායි සහ ඩුබායි අතර පාතාල ක්‍රියාකාරීන් මෙහෙයවූ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මෆියා නායක මුක්තාපා රායි අභාවප්‍රාප්ත වී ඇත.  මියයන විට 68 හැවිරිදි වියේ පසුවූ ඔහු බැංකුවක උපාධිධාරී නිලධාරියකු ලෙස සේවය කර පසුව පාතාල ලෝකයට එක්විය. ඔහු සතුව සුපිරි මෝටර් රථ රැසක්ම තිබුණි.  ප්‍රකට බොලිවුඩ් අධ්‍යක්‍ෂ රායි ගෝපාල් විසින් මුක්තාපා රායි පිළිබඳවContinue Reading

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන්වෑන් 05 නමැති තොරතුරු එකතු කිරීමේ අධිතාක්‍ෂණික නැව ශ්‍රී ලංකාවට පැමිණීම කල්දමන ලෙස ඉල්ලා ලක් රජය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජයෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.  පෙරේදා (6 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයාContinue Reading

අමෙරිකාවේ සීඅයිඒ සංවිධානයට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ මෙහෙයුම සඳහා ඔහු සිටින නිවැරැදි ස්ථානය පිළිබඳ ඔත්තු සැපයීම පාකිස්තානය විසින් සිදු කළ බවට ඇෆ්ගනිස්තාන දේශපාලන විශ්ලේෂක ෆාහිම් සදාත් රෙපබ්ලික් ටීවී රූපවාහිනි නාලිකාවට ප්‍රකාශ කර ඇත. පසුගියදා අල් කයිඩා සංවිධානයේ නායකයා ඝාතනය කිරීමෙන් කැලඹුණුContinue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. ජනාධිපතිවරයා  වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටිනContinue Reading

චීනයේ බලවත් විරෝධය හමුවේ අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි ඉකුත් අඟහරුවාදා තායිවානයේ චාරිකාවක යෙදීමත් සමඟ චීන-අමෙරිකා සබඳතා අරබයා උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අමෙරිකා කථානායිකාවගේ මෙම සංචාරය සිදු වූයේ චීන ජනාධිපති ෂී ජිංග් පිංග් විසින් මීට පෙරද තායිවානය පිළිබඳ අමෙරිකාවේ ක්‍රියා කලාපය “ගින්දරත් සමඟ සෙල්ලම් කිරීමක්” වනු ඇතිContinue Reading

සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයිවඳුරුපැපොල වයිරසය රට පුරා ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් මතු වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වයිරසය දැනටමත් අමෙරිකාවේ 6,600ක් ගොදුරු කරගෙන ඇති අතර, මහජන…Continue Reading

වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි. “වඳුරු උණ මාරක රෝගයක් නොවෙයි. ඒත් එය සුළුවෙන් තකන්න එපා. අප ඇමෙරිකන් වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා, වයිරසය පරද්දන්න එකමුතු වෙන්න. එසේ එකමුතුContinue Reading