ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුගේ මව වන ඉවානා ට්‍රම්ප් වයස අවුරුදු 73 දී මිය ගියාය. “ඇය විශිෂ්ට හා ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළ අපූරු, රූමත් සහ විස්මිත කාන්තාවක් යයි” ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි පළ කළේය. වත්මන් චෙක් ජනරජයේ උපතContinue Reading

දකුණු කොරියාවේ සැපයුම් දාමය යළි අර්බුදයකට ලක් වනු ඇතැයි එරට ප්‍රධාන නිෂ්පාදන ආයතනය සැක පහළ කර ඇතැයි වාර්තා වේ. ආර්ථික සමීක්ෂණයකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වසරේ ඉතිරි භාගය තුළ දකුණු කොරියාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ද අනාවැකි පළ වී ඇත. දකුණු කොරියාවේ සැපයුම්Continue Reading

තායිවානයේ ගුවන් ආරක්ෂක පද්ධතියට ඇතුළත් කලාපය වෙත පියාසර කරන චීන ප්‍රහාරක ගුවන් යානා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව චීන මහජන විමුක්ති හමුදාව මේ වසරේ පළමු මාස 6 ඇතුළත පමණක් එවැනි ගුවන් ගමන් 555ක් සිදු කර ඇති අතර, ඉන් ගුවන් යානා 398ක්ම ප්‍රහාරකContinue Reading

යුක්රේන යුද්ධයේ බලපෑම හේතුවෙන් විසිවසරකට පසු පළමුවරට යුරෝ මුදල් ඒකකය අමෙරිකා ඩොලරයට වඩා පහත වැටී ඇත. පෙරේදා බීබීසී පුවත් සේවය වාර්තා කළේ 2002 වසරෙන් පසු පළමුවරට යුරෝ මුදල් ඒකකය අමෙරිකා ඩොලර් ශත 99ක් දක්වා පහත වැටී ඇති බවය. රුසියාව යුරෝපයේ බලශක්ති සැපයුම සීමා කරනු ඇතැයි බිය යුරෝ මුදල් ඒකකය අවප්‍රමාණයContinue Reading

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට කුලී රථ සේවය ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ නව යෝජනාවක් සම්මත කරගැනීමට අගමැති මාරියෝ ඩ්‍රැගී පියවර ගැනීම නිසා ඉතාලියේ ටැක්සි රථ රියැදුරන් ආරම්භ කර ඇති උද්ඝෝෂණය මේ වනවිට ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මධ්‍යම රෝමයේදී ටැක්සි රථ රියැදුරන් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත්Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බවට මාලදිවයින් කතානායක හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයින් කතානායකවරයා පවසන්නේ දැන් ශ්‍රී ලංකාවට ඉදිරියට යාහැකි බවයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සිටියා නම් ඔහුගේ ජීවිතයට මතුවන තර්ජනය හේතුවෙන් කිසිවිටක් ඉල්ලා අස්වීම නොදෙන බව ඔහුගේ පණිවුඩයේ සඳහන්.එබැවින් මාලදිවයින් රජය අවස්ථානුකූල මැදිහත්වීමක් සිදුContinue Reading

අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ සංචාරයක උපදේශන යාවත්කාලීන කර තිබෙනවා.මෙම යාවත්කාලීන කිරීම් වල සඳහන් වන්නේ මේ වන විට රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයත් සමග තැන තැන මහජන උද්ඝෝෂණ, ප්‍රචණ්ඩකාරී ජන කැළඹිලි, ඇතිවිය හැකි බවයි.එමෙන්ම වරින් වර පනවනු ලබන ඇඳිරි නීතිContinue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී බවත්, ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසයි. කේරළයේ මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.  “ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සංවේදී සහ සංකීර්ණයි. අපි කතා කරනකොටත් සංවර්ධන කටයුතු සිදුවෙනවා. අපගේContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම රටට පැමිණීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි මාලදිවයින් විපක්ෂ නායිකා දුන්යා මවුමූන් ප්‍රකාශ කර තිබේ. ඇය උපුටා දක්වමින් අල් ජසීරා මේ බව වාර්තා කර ඇත. “ඇත්ත වශයෙන් ම අපි රාජපක්ෂ මහතා මෙහි පැමිණීම ගැන දැඩි අවධානයෙන් පසු වෙනවා,” හිටපු විදේශ අමාත්‍ය සහ හිටපු ජනාධිපතිContinue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක සේවාවන් සඳහා ඉන්දීය යුද හමුදාවෙන් භටයන් 5,400ක් යොදවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාව ලොව පුරා විවිධ මෙහෙයුම් 14ක නිරතව සිටින අතර, ඉන් මෙහෙයුම් 8කට ඉන්දීය යුද හමුදා සෙබළුන් සක්‍රීයව දායකත්වය සපයමින් සිටින බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තාContinue Reading