රටම බලා සිටින ඉන්ධන මිල ගැන, සුබම සුබ ආරංචියක්
මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති පසුබිමකයි. ඒ අනුව ඊයේ දිනයේ ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබු අතර එහි මිල සටහන් වුණේ ඩොලර් 77.16ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට්Continue Reading











