විරංජිත් තාඹුගල විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකුContinue Reading

නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා සාමාජිකයෙකු වන අතර  එම සැකකරුගේ විරුද්ධවාදීන් පිරිසක් සමග කතාබහ කර එම කරුණු සැකකරුට නොපවැසීමContinue Reading

පානදුර, නල්ලුරුව  ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව ඇති බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සුවද විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේදී රසායනික ද්‍රව්‍යයක් වෙනස්වීමෙන් විසවීම සිදුව ඇති බවත්, තාවකාලිකව ආයතනය වසා දැමීමට උපදෙස් දුන් බවත් උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. අසනීප වූContinue Reading

පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය විය. එම සැකකරු කුකුල් චමින්ද නමැත්තෙකි. ඔහු එම දැරියට පහරදෙන අවස්ථාව, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවතිContinue Reading

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ.  මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය කියයි.  මුහුදේ ගිලී යද්දී බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිටියහ.Continue Reading

කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලනය (CDMF) අයත් කලාපීය සම්මේලන 12 විසින්  සමන්විත ඊශ්‍රායලය විසින් එල්ල කරන බිහිසුණු යුද අපරාධවලට ලක්ව සිටින පලස්තීන දරුවන්ට ආධාර පිණිස රුපියල් මිලියන 27 කට අධික මුදලක් එකරාශි කර ඇත. මෙම මුදල් ශ්‍රි ලංකා රජය වෙත ලබාදී ඇති අතර ඒවා  UNWRA වැනි සුදුසු ආයතන මගින්  ගාසා හිContinue Reading

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.  සූර්ය කුණාටුවක් යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල්ය. මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙයි. මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වනු ඇතිContinue Reading

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ කාන්තාවගේ මළ සිරුරක් අද (11) අලුයම තලංගම, තලාහේන ප්‍රදේශයෙන් හමුවී තිබේ. පසුගිය 06 වනදා මරණකාරිය හා ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇති වූ බහින්බස් වීමක් මත ස්වාමි පුරුෂයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධයකින් පහරදී එම කාන්තව ඝාතනය කර නිවස දොරගුළු දමා පිටව ගොස් ඇතැයි පොලීසියContinue Reading

රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කළ තරුණියක් පොලිස් විශේෂ කාර්යය බලකායේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.‘යුක්තිය’ මෙහෙයුමට සමගාමී ව සිදු කරන මෙම මෙහෙයුම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ – පළගතුරේ යන ප්‍රදේශයේ දී යි සිදු කෙරුණා.මෙම මෙහෙයුමේ දීContinue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය  කරනු විශ්වාස කරන බව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ  නවදිල්ලි නුවර දී ඊයේ (10)පැවසීය. අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අතරContinue Reading