පිටකොටුවේදී මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් අරඹයි
පිටකොටුව බෝ ගස ඉදිරිපිට මහා සංඝරත්නය විසින් මීට සුළු මොහොතකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.Continue Reading











