දුම්රිය ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට – අවම ගාස්තුව රුපියල් විස්ස වන ලකුණු
ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ.ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළContinue Reading










