පොලිස් ලොක්කෙක්ගේ වෙස්ගත් සැකකරු පොලීසියත් රවට්ටලා
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සැකකරුවෙකු මුදාගැනීම සඳහා දුරකථන ඇමතුම් ලබා දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 06 වනදා එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 01 වනදාContinue Reading











