ජම්පටා වීදි හදිසි මෙහෙයුමක්
[];klb වෙරළබඩ පොලිස් වසමට අයත් ජම්පටා වීදිය ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ ක්ෂණික විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 34ක් ඇතුළු පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලීසිය කියයි. හෙරොයින්, අයිස් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13ක් මෙන්ම වරෙන්තුකරුවන් දෙදෙනෙක් ද ඒ අතර වන බව පොලීසිය කීය. යුක්තිය මෙහෙයුමටContinue Reading











