නොසැලකිල්ල ජීවිත දෙකක් අහිමිකරයි
ගම්පොල නගරයේ දී ගම්පොල දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ මෙම අනතුර ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති බවය. ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ ගැටීමේදී ත්‍රීරෝද රථය පෙරළී ගොස්Continue Reading











