දින 02ක් ඉක්මවා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ උණ රෝග ලක්ෂණ සහිත රෝග කිහිපයක් මේ වනවිට පැතිර යමින් ඇති බැවින් දින 02ක පසුවද උණ රෝගියෙකු කල් බලමින් සිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ ජීවිතය අනතුරේContinue Reading

රාජ්‍ය සේවකයන්ට විවෘත විශ්වවිද්‍යාලය තුළ නොමිලේ පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසා දෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටිනවා. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නාත්තන්ඩිය අධ්‍යයන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රාජ්‍ය සේවකයින්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා රජයෙන් මුදල් වැයකර කර ගැනීමේ පදනමContinue Reading

දැනට ක්‍රියාත්මක ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව 25%කින් පමණ ඉහළ දැමීමට රජය තීරණය කරයි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ගාස්තු ඉහළ දැමීමට අදාලව යෝජනාවක්ද ඉදිරිපත්කර ඇති බවයි. සිසු සැරිය වැඩසටහන සඳහා ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුව ඇති ඇති බවඅමාත්‍යවරයා පවසයි. දැනට පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්Continue Reading

තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර් තා පවසන්නේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයින් තිදෙනෙකු බවය. ඔවුන් නමින් දයාලන්, ජෝන් සහ චාල්ස් වන බව එම වාර්තා වල දැක්වේ. ඔවුන් තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වContinue Reading

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ප්‍රකාශ නොකළ රත්‍රං ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා සතුව ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝ 3.5ක් තිබූ බව වාර්තා වේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදීContinue Reading

ජනාධිපතිවරයා අද (23) සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරය ආරම්භ කළේය. මේ සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(23) අලුයම 12යි 30ට දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මුලින්ම සිංගප්පූරුව වෙත ලඟා වන ජනාධිපතිවරයා එරට නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යත්‍රාන්ත්‍රිකයින් මුණගැසී සාකච්ඡා කරනු ඇති. අදContinue Reading

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (22) මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කරයි. තවද ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බවත් E-Passport) මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද මහජන ආරක්ෂකContinue Reading

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ජුනි මස 03 වන දින වසා දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් දින 7ක් සුරාසැල් වසා තැබීමට නියෝග කරContinue Reading

ශ්‍රී ලංකා‌වේ වාහන මිල ගණන් දැවැන්ත ලෙස කඩාවැටෙමින් පවතින බවත්, ඉදිරියේදී එය තවත් පහළ මට්ටමට යන බව වාහන අලෙවිකරුවන් පවසනවා. මෙරට භාවිතා කරන ලද වාහන අලෙවිකරන ප්‍රධාන අලෙවිකරුවෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “අපේ රටට වාහන ආනයනය නතර කර මේ වන විට වසර කිහිපයක්ම ගත වෙනවා. මේ වන තුරුත් ලංකාවට වාහන ආනයනය කිරීමටContinue Reading

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත් විය. පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක්Continue Reading