පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු රිමාන්ඩ්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරු අද (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කොටුව පොලිස් වසමේ ගාලූ මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිරිසක්Continue Reading











