මව්වරුන් විදෙස්ගත වීම දරුවන්ගේ මුල් ළමාවිය
වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට ගෘහ සේවය සඳහා විදෙස්ගත වීමට අවසර දීම එම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කරන බව ස්ත්රී පුරුෂ සමතාව සහ සමානාත්මතාව තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි. ගෘහContinue Reading











