අද ලිට්රෝ ගෑස් ලැබෙන ස්ථාන
ලිට්රෝ ගෑස් සමාගම විසින් අද (12) දිනයේ දිවයින පුරා ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම ස්ථාන පහතින් දැක්වෙයිContinue Reading
ලිට්රෝ ගෑස් සමාගම විසින් අද (12) දිනයේ දිවයින පුරා ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම ස්ථාන පහතින් දැක්වෙයිContinue Reading
අද ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා.ඒ ජපානයේ හිටපු අග්රාමාත්ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන්.සියලු ම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත්පාලන අමාත්යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් නොවන බවයිContinue Reading
හෙරොයින් කිලෝ ග්රෑම් 38ක් සමඟ කාන්තාවක ඇතුළු තුන් දෙනෙකු අත් අඩංගුවට පත් වී තිබෙනවා. ඒ ඇඹිලිපිටිය නව නගරයේ දී. අත් අඩංගුවට ගත් පිරිස පිළිබඳ වෙනත් නිවැරැදි තොරතුරක් තවම වාර්තා වී නෑ.Continue Reading
පසුගිය වසරේ පළමු මාස හයට සපේක්ෂව ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ගුවන් ගමන් බලපත්ර නිකුත් කිරීම 289%කින් වැඩිව ඇති බවට වාර්තා වනවා. ඒ අනුව මේ වසරේ පළමු මාස හයක කාලය තුළ දී ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්ර සංඛ්යාව 437,382ක් බවයි වාර්තා වන්නේ. මේ අතර අදාළ කාලContinue Reading
මේ අභාග්ය අභාග්යසම්පන්න තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීම සඳහා ක්රියා කරන ලෙස ජනාධිපතිවරයාටත් රජයටත් අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නත් ඒ කිසිවක් පිළිබඳව ජනාධිපතිවරයා හෝ රජය සැලකිල්ලක් යොමු නොකළ බව මල්වතු – අස්ගිරි මහනා හිමිවරු පැවැසූහ. ජනපීඩක රජයට එරෙහිව පිටකොටුව බෝධිය ඉදිරිපිට උපවාසයේ යෙදුන උලපනේ සුමංගල හිමියන් ඇතුළු හිමිවරුන් මල්වතු අස්ගිරි මහContinue Reading
මොනරාගල පොලිස් වසමේ කුඹුක්කන කරුවලගස්යාය රක්ෂිතයේ පෙරේදා (10) සවස හටගත් ගින්නකින් අක්කර පනහක් පමණ විනාශ වී ගොස් ඇතැයි පොලීසිය පවසයි. ශ්රී ලංකා යුද හමුදාවේ 21 වන බල සේනාවේ කුඹුක්කන කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් රක්ෂිතයේ අක්කර පනහක් පමණ විනාශContinue Reading
හපුතලේදී අද උදෑසන ඩීසල් බවුසරයක් අනතුරකට ලක් විය.මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ත්රිකුණාමලයේ සිට හපුතලේ ඛනිජ තෙල් තොග ගබඩාව වෙත ඩීසල් තොගයක් රැගෙන යමින් තිබූ බවුසරයක් වන අතර හපුතලේ මුස්ලිම් පාසල අසල වංගුව ගැනීමට යාමේදී රියැදුර ට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළී ගොස් තිබු අතර එහි රැස් වුණු ජනතාවContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් හෙට 13 වැනිදා දින ඉල්ලා අස් වුවහොත් 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ (11 වැනිදා) රැස්වූ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත. ඉන් අනතුරුව ලබන 18 වැනිදා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ නාමයෝජනා ඉදිරිපත් කරන අතර විසි වෙනිදා පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළContinue Reading
ලිට්රෝ ගෑස් ලබාගැනීම සඳහා මහජනතාවට 2022 මැයි මස විදුලි බිල අද(11) සිට ඉදිරිපත් කිරීමට අවශ්ය බව ලිට්රෝ සමාගම පවසයි. අනවශ්ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සදහන් කෙරේ. මේ අතර ලිට්රෝ සමාගම විසින් කිලෝ ග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 50කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රු 4,860කContinue Reading
ඉන්දීය රජය විසින් දී තිබෙන යූරියා පොහොර ගොවිජන සේවා මධ්යස්ථාන වෙත බෙදා හැරීම අද (12) සිට ඇරැඹෙන බව කෘෂිකර්ම අමාත්යාංශය කියයි. මේ පොහොර තොග ප්රවාහනයට ලොරි රථ 800ක් යොදවා ඇති අතර, එම ලොරි රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණයට පියවර ගෙන ඇත. පෙරේදා (10) සිට මේ යූරියා පොහොර තොගය කොළඹ වරායෙන්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved