අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්
අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/ තැනැත්න් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු බවය. කෙසේ නමුත් 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරුContinue Reading











