IMF සමාලෝචන සියල්ල 2027 දී අවසන් කරන බවට මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ සමාලෝචන සියල්ල 2027 වසරේ මැදභාගය වනවිට අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2025 වාර්ෂික රැස්වීම් මාලාවට සමගාමීව අමෙරිකාවට ගොස් සිටින මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ “අද දෙරණ”Continue Reading











