මාරක රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට
රත්නපුර – පානදුර මාර්ගයේ ඉඩංගොඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට රත්නපුර දෙසට යකඩ ඇඳක් සහිත භාණ්ඩ පටවාගෙන ධාවනය වූ කැබ් රථයක ගැටී ඊයේ (27) සවස සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා, කිරිඇල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීContinue Reading











