නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස පළමුවන දින එනම් හෙට දින සිට බලාත්මක වන පරිදි ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. නව ගැසට් නිවේදනයContinue Reading

චීන සහායෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න එකඟතා මෙරටට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා ඉකුත් 29 දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්විය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛContinue Reading

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි. අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා පිළිබඳ පැහැදිලි කරමින් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න මහතා මේContinue Reading

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473ක් පමණ වටිනා විදේශීය දුම්වැටි මිලියන 3.1ක් ඊයේ (30 වැනිදා) පෙරවරුවේ විනාශ කරනු ලැබීය. මුතුරාජවෙල, ආයෝජන කලාපයේ පිහිටි අපද්‍රව්‍ය මගින් විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලාගාරය තුළදී, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙමContinue Reading

කඩු ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මියගොස් තිබේ. ඊයේ (30) රාත්‍රී කාලයේ ඇහැලියගොඩ පොලිස් වසමේ නැදුරන හංදියේ රේල් පාර අසලදී පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස පිරිසක් විසින් කඩුවලින් පහරදී ඇත.  ඒ හේතුවෙන් බරපතළ තුවාල ලබූ තිදෙනා ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. අනෙක් තුවාලකරුවන්Continue Reading

1978 වසරේදී දේශපාලන හේතු මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්ත ශාලාවල සේවය අහිමි වූ සේවකයින්ට වන්දි ලබා දීම අද (30) සිදු කෙරිණි. ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. රැකියා අහිමි වූ සේවකයින් 1,717 දෙනෙකුContinue Reading

පොල් කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාදීම හා ඒ තුළින් දේශීය පොල් මිල පහත හෙළිමේ අරමුණින් ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වන විට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය හා කාර්මාන්ත අමාත්‍යංශයContinue Reading

බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අතරමංවී සිටින ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලය බේරාගැනීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා තිබේ. ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක්කර ඇත.Continue Reading

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) දින බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය‍ සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වෙයි. සතොසContinue Reading

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි. ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇතැයි පැවසෙයි.Continue Reading