හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මර්වින් සිල්වා මහතාගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මේ වනවිට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.Continue Reading











